St. Anne's Balika Maha Vidyalaya

Demise of Mrs. M.L.J Ferdenandaz

2024 Prefect Board

Christmas Carols 2023

Media Day 2023

Sinhala Language Day 2023

දිවියට සවියක්

2024 School Trip

2024 Sport Meet

2024 Easter Day

104 Anniversary

503a2cb7-459e-4768-bab7-85f67e359c2b.jpeg
503a2cb7-459e-4768-bab7-85f67e359c2b.jpeg

ශාන්ත ආනා විදුහල් මෑණි

ලක් අඔරේ කිතු ගොස පතුරා

ශාන්ත ආනා විදුහල් මෑණි

ලක් අඔරේ කිතු ගොස පතුරා

දිනේ දිනේ දිනේ දිනේ..

දිනේ දිනේ දිනේ දිනේ..

 

ශාස්ත‍්‍ර කලා විද්‍යා දැනු‍මෙන් අප

සිසු කැල දියුණුව වෙත නංවා

ශාස්ත‍්‍ර කලා විද්‍යා දැනු‍මෙන් අප

සිසු කැල දියුණුව වෙත නංවා

ගුණදම් මිණි බරණින් අප සරසන

පුබුදා අප හදවත් බැතිනි

දිනේ දිනේ දිනේ දිනේ..

දිනේ දිනේ දිනේ දිනේ..

 

පින්බර පාසල් මව අපගේ

සැමදා සුදිලේ පහනක් සේ

පින්බර පාසල් මව අපගේ

සැමදා සුදිලේ පහනක් සේ

ඔබ සෙවණේ වැඩෙනා අප සැම

විරු දරුවන් වී ලක් මවගේ

සුරකිමු රටදැය සිය පණ සේ

දිනේ දිනේ දිනේ දිනේ..

දිනේ දිනේ දිනේ දිනේ..

Up and on Saint Anne’s daughters

Write your names in gold

Everyone must be a Mary

Everyone a Jesus hold 

 

Up and on for God and Country

Love and Truth and Honour’s way

Up for Anne and on for Lanka

Up to work and on to pray

 

You are holding Lanka’s future

In your hand and in your heart

She that held the world’s redemption

Gave the lead now play your part

 

Stand for duty, stand for hardship

Thorny is the path to good

In the cross is all redemption

Stand for it as Mary stood

 

St. Anne's BMV School Anthem - Sinhala - YouTube

 St. Anne's BMV School Anthem - English - YouTube